Monday, September 14, 2026
Homeදේශීයදහස් ගණනින් සුබ පැතුම් මැද අදිත්‍ය එල් වන් හිරු බලා යයි (වීඩියෝ)

දහස් ගණනින් සුබ පැතුම් මැද අදිත්‍ය එල් වන් හිරු බලා යයි (වීඩියෝ)

ඉන්දීය පළමු සූර්ය ගවේෂණයේ යෙදෙන යානය ‘ආදිත්‍ය එල් යන්’ මීට ටික වෙලාවකට පෙර ගුවන් ගත කළා.

ඒ එරට වේලාවෙන් උදෑසන 11.50ට ඉන්දියාවේ ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන්.

යානය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක දුරින් ස්ථානගත කර සූර්ය ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් එම ප්‍රදේශය ඇතුළු අවට ප්‍රදේශයන් කරා එක්ව සිටියා.

එම අවස්ථාව දැක්වෙන විඩියෝව පහතින්,

file
file
file
file
file
file
file
file
file
file
file
READ:   බලාපොරොත්තු සුණු විසුණු කරමින් ශ්‍රී ලංකාව ලකුණු 50ට දැවී යයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්