Wednesday, July 29, 2026
Homeදේශීයදුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

අද (30) උදෑසන මෙන්ම සවස ද කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම ඊට හේතුව බවයි සඳහන් වන්නේ.

READ:   ඇසල පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කාලසටහනක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්