Saturday, July 25, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (30) පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

READ:   A කාණ්ඩයේ තවත් තරග දෙකක් අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්