Tuesday, July 21, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය නවසීලන්තයට

කාසියේ වාසිය නවසීලන්තයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිව යි.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

READ:   බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ඡන්දේ ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්