file
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව වාර්තා ගත විස්සයි විස්ස ජයග්‍රාහණයක් ලබා ගැනීමට ඊයේ (02) සමත්වුණා.
ඒ කඩුලු 08කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 104ක් පමණයි.
පන්දුවාර 18 ක් තුළ එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් දැවී ගියා.
Charlie Dean ලකුණු 34ක් (26) රැස් කළා.
ලකුණු 105ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 13.යි පන්දු 2ක් තුළ තරගය ජය ගත්තා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 31 කින් වේගවත් ලකුණු 55ක් රැස් කළා. ඊට හයේ පහරවල් 02ක් හතරේ පහරවල 8ක් ඇතුළත් වුණා.
හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30* (35)යි.
තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙනවා.
තරගාවලියේ එංගලන්තයේ දී පැවැත්වෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…