ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ඇය උඩමුල්ල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින්…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය උරගා බැලීම ප්‍රමාද කර තිබෙනවා. ඒ…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතරයි. මේම තරගයෙන්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා. නීතිවිරෝධීව ජීප් රථයක්…
අයි.සී.සී 2023 ක්‍රිකට් (පිරිමි) ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කෙරෙන සංචාරය, ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ වන විට ලෝක කුසලානය…
දිවයින පුරා විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. පැය විසිහතර පුරා ක්‍රියාත්මක එම අංකය -…
අවුරුදු 03ක් ඇතුළත අස්වැසුම දීමනාව ලබා දීම නතර කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා. එම කාලය…
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සේවයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසා ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා. එම සත්‍යග්‍රහය…
උපයනවිට බද්ද, ඉදිරි අය වැයේදී සංශෝධනය කිරීම සඳහා මැදිහත් වීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා. ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආසියානු…
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. මාර්ග ගත ක්‍රමය (Online)…