file
අයි.සී.සී 2023 ක්‍රිකට් (පිරිමි) ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කෙරෙන සංචාරය, ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මේ වන විට ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.
ක්‍රිකට් ලෝක කුසලානය දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් අද (14) උදෑසන වන විටත් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
අද පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබෙනවා.
පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රිකට් ලෝක කුසලානය One Galle Face Mall හිදී නැරඹිය හැකියි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…