කිලිනොච්චි මලයාලපුරම් වැව අසල නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුව තිබෙනවා. ඒ අද…
පාස්කු ප්‍රහාරය කාගේ අවශ්‍යතාක් මත සිදුව ඇත්දැයි චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා නිකුත් කළ වැඩසටහන මගින් සවිස්තරව පෙන්වා දී ඇති…
මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. file මෙම වැඩසටහන සංවිධානය…
ආර්ථිකය බංකොලොත් භාවයට හේතු සෙවීමට පක් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා…
ලෝක ප්‍රජාතන්ත්‍රවාදය දිනය අදට යෙදී තිබෙනවා. "මතු පරපුර බල ගැන්වීම" යන්න මෙවර ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ තේමාව වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව…
ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවන බව කෘෂිකර්ම…
අද (15) දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 13 වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයට නැවත වරක් වර්ෂාවෙන් බාධා පැමිණුනා. ඒ හේතුවෙන් තාවකාලිකව නතර…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්…