දේශීය

පන්දුවාර 42ක් තුළ ශ්‍රී ලංකාවට 253ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 252ක් රැස් කළා.

ඒ පන්දුවාර 42ක් තුළදීයි.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් කණ්ඩායමකට පන්දුවාර 42ක් පමණක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Mohammad Rizwan නොදැවී ලකණු 86ක් පන්දු 73කින් රැස් කළා.

ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද සමගින්.

Abdullah Shafique ලකුණු 52 (69) යි. Iftikhar Ahmed ලකුණු 47 (40)යි.

අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 03ක් බිඳ දැමුවා.

ප්‍රමෝද් මධුශාන් කඩුලු 02ක් දවා ගත්තා.

පන්දුවාර 42ක් තුළ ලකුණු 253ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

Recent Posts

ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන අද රාත්‍රී මෙරටට??

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…

1 day ago

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

2 days ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

3 days ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

6 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

7 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

7 days ago