file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගයට නැවත වරක් වර්ෂාවෙන් බාධා පැමිණුනා.
ඒ හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු තරගය මේ වන විට යළිත් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙවර කණ්ඩායම් දෙකටම පන්දුවාර 42ක් පමණක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.
වැස්ස හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ කිරීම නිසා කණ්ඩායම් දෙකටම මුලදී ලබා දී තිබුණේ පන්දුවාර 45ක් පමණයි.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 05 ක් දැවී ලකුණු 130 ක් ලබා ගෙන සිටියා.
පන්දුවට පහරදීමේදී Abdullah Shafique ලකුණු 52 (69) ක් රැස් කළා.
මතීෂ පතිරණ කඩුලු 02 ක් දවාගත්තා.
මේ අතර වැස්සෙන් බධා පැමිණීම හේතුවෙන් තරගය අත්හැරදැමුවොත් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙනවා.
ඒ පාකිස්තානයට වඩා ලකුණු ලබා ගැනීමේ දල වේගය ඉහළින් පැවතීම හේතුවෙන්.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…