file
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සේවයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසා ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
එම සත්‍යග්‍රහය දෙවන දිනයට අද (14) දිනයේත් ක්‍රියාත්මක යි.
බාල බෙහෙක් ගෙන්වීම, රොගීන් මියයෑම ඇතුළු කාරණා මුලිකකරගෙන “මගෙන් රටට සංවිධානය” ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව සත්‍යග්‍රහය ආරම්භ කළා.
ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සේවයෙන් ඉල්ලා අස්වෙන්නැයි බලකරමින්.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සේවයෙන් ඉල්ලා අස්වනතුරු සත්‍යග්‍රහය නතර නොකරන බව එම පිරිස පවසනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…