Thursday, September 10, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස්වෙන්නැයි බලකරන සත්‍යග්‍රහය දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස්වෙන්නැයි බලකරන සත්‍යග්‍රහය දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සේවයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසා ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

එම සත්‍යග්‍රහය දෙවන දිනයට අද (14) දිනයේත් ක්‍රියාත්මක යි.

බාල බෙහෙක් ගෙන්වීම, රොගීන් මියයෑම ඇතුළු කාරණා මුලිකකරගෙන “මගෙන් රටට සංවිධානය” ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව සත්‍යග්‍රහය ආරම්භ කළා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සේවයෙන් ඉල්ලා අස්වෙන්නැයි බලකරමින්.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සේවයෙන් ඉල්ලා අස්වනතුරු සත්‍යග්‍රහය නතර නොකරන බව එම පිරිස පවසනවා.

READ:   කාලගුණයේ වෙනසක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්