file
අවුරුදු 03ක් ඇතුළත අස්වැසුම දීමනාව ලබා දීම නතර කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා.
එම කාලය අතරතුර ප්‍රතිලාභීන් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිගේ උපදෙස් මත සැලැස්මක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනවාරි මාසය දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක අස්වැසුම, ඉන්පසු නියම පරිමාණයෙන් ක්‍රියාත්මක කරන බව ඒ මහතා පවසනවා.
ජනවාරි මාසයේ සිට ඒ සඳහා අයවැයෙන් ද මුදල් වෙන් වෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ලක්ෂ 12ක පිරිසකට ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…