Saturday, July 25, 2026
Homeදේශීයප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී රිය අනතුරකට ලක්වෙයි..

ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී රිය අනතුරකට ලක්වෙයි..

ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

ඇය උඩමුල්ල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ මෝටර් රථයක් එම ත්‍රීරෝද රථයේ ගැටීමෙන්.

අනතුරින් තුවාල ලබා ඇති සරෝජනී මහත්මිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

READ:   ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්