file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා.
ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම වැදගත් වෙනවා.
ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.
අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට එක්වෙනවා.
අද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ කණ්ඩායම් දෙකටම සමාන ප්‍රසාද ලකුණු ලැබී තරගය නතර වුවහොත් ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට අවස්ථාව හිමිවෙන බව සඳහන්.
ඒ පාකිස්තාන කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් ලකුණු ලබා ගැනීමේ දල වේගය ඉදිරියෙන් පැවතීම හේතුවෙන්.
තරගය පස්වරු 03.00ට ආරම්භ වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…