file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය උරගා බැලීම ප්‍රමාද කර තිබෙනවා.
ඒ ක්‍රීඩාංගණයට වැසි පොද ඇද හැලීම නිසා පිටිය ආවරණ කර තිබීම හේතුවෙන්.
කේසේ වෙතත් මේ වන විට ක්‍රීඩාංගණයේ 4 සීමාව ආශ්‍රිත ප්‍රදේශවල වැසි ආවරණ ඉවත්කර ඇති බව වාර්තා වෙනවා.
ඒ වැසි තත්ත්වය අඩුවීම නිසා.
අද පස්වරු 03.00ට තරගය ආරම්භ වීමට නියමිත වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…