ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා…
අද (20) උදෑසන දෙහිවල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තුවල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහු කලුබෝවිල රෝහලට ඇතුලත්…
ඡන්ද මධ්‍යස්ථානය තුළදී ජංගම දුරකතන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. ඡායාරූප ගැනීම,සිය ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය…
දෙහිවල කඩවත පාර ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වර්තා වන බව පොලිසිය පවසනවා. නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර…
ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය…
file ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපිට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරු අද මේ වේදිකාවට…
CCCline1333 අර්බුද නිරාකරණ සහය සේවය මගින් පවත්වනු ලබන බයිකතන් පාපැදි සවාරිය ඊයේ එනම් 2024.09.10 වැනි දින අවසන් විය. ඒ බෙන්තොට…
ප්‍රවීණ ගායන ශිල්පී ගී පද නිර්මාපක සංගීතවේදී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී…
කිලිනොච්චි රැස්වීමට ගිය අවස්ථාවේදී වැඩිමහල් දෙමළ කාන්තාවක් තමන්ට මෙම තොප්පිය දුන්න බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔබතුමා අපට කෑම…
CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11…
CCCline 1333 ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට 11…