file
කිලිනොච්චි රැස්වීමට ගිය අවස්ථාවේදී වැඩිමහල් දෙමළ කාන්තාවක් තමන්ට මෙම තොප්පිය දුන්න බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔබතුමා අපට කෑම පොහොර බෙහෙත් දුන්නා වගේම අපිව ජීවත් කළා යැයි පවසමින් එම කාන්තාව මෙම තොප්පිය තමන්ට භාර දුන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එම කාන්තාව ලබා දුන් මෙම තොප්පිය තමන් අගය කරන බවත් එය තමන්ට ලක්ෂයකට වඩා වටින දෙයක් බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවා.
මැදවච්චිය ප්‍රදේශයේ පැවති රැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…