Thursday, September 10, 2026
Homeදේශීයමේ දවස්වල වේදිකාවේ දාන් යන තොප්පියේ රහස ජනපති කියයි.

මේ දවස්වල වේදිකාවේ දාන් යන තොප්පියේ රහස ජනපති කියයි.

කිලිනොච්චි රැස්වීමට ගිය අවස්ථාවේදී වැඩිමහල් දෙමළ කාන්තාවක් තමන්ට මෙම තොප්පිය දුන්න බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔබතුමා අපට කෑම පොහොර බෙහෙත් දුන්නා වගේම අපිව ජීවත් කළා යැයි පවසමින් එම කාන්තාව මෙම තොප්පිය තමන්ට භාර දුන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එම කාන්තාව ලබා දුන් මෙම තොප්පිය තමන් අගය කරන බවත් එය තමන්ට ලක්ෂයකට වඩා වටින දෙයක් බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවා.

මැදවච්චිය ප්‍රදේශයේ පැවති රැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   අනුරගේ ෆයිල් ටික තියෙන්නේ මං ලඟ. ෆයිල් ගොඩක් ඒවා හිස් - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්