ලබන වාරයේ සිට පාසල් දරුවන් ලක්ෂ 8කට ලාබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්…
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයට දියතලාව හපුතලේ අතර ප්‍රදේශයේ දී ගල් සහිත පස් කන්ඳක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාන්තයට බාධා පැමිණ…
නව හෙද හෙදියන් 2,519කට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය රෝගී සත්කාර සේවාවන් ශක්තිමත්…
ඊශායල් හමාස් යුද්ධයට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත වී තිබෙනවා. ගසා තීරයේ…
දිවයින පුරා පසල්වල අබලන් ගොඩනැගිලි සහ පරිශ්‍ර ගැන කඩිනම් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම්දී තිබෙනවා. සිසුන්ගේ ආරක්ෂාව…
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂක නිලධාරීන් 5 දෙනා නිදහස් කිරීමට ඊයේ (16) අධිකරණය කටයුතු…
ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළ කඩයිම් ලකුණු සීමාව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරික්ෂාවක්…
දෙණියාය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වාද්දූව පොතුපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. අද…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. ඒ අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ඕස්ට්‍රේලියාව සමත්…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක්…