file
දෙණියාය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වාද්දූව පොතුපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.
අද (17) අලුයම බස් රථය මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
බස් රථයේ පාපුවරුවේ ගමන් කළ කොන්දොස්තරවරයා අනතුරින් බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් සුළු පිරිසක් ගමන් කර ඇති බවයි වාර්තා වුණේ.
විදුලි කණුවක්, දුරකථන කණුවක් සහ නිවාස දෙකක තාප්පයකට මෙන්ම අනතුරින් බස් රථයට ද බරපතළ හානි සිදුව තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…