file
කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයට දියතලාව හපුතලේ අතර ප්‍රදේශයේ දී ගල් සහිත පස් කන්ඳක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාන්තයට බාධා පැමිණ තිබෙනවා.
මෙහිදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරු මාර්ගයට ගල් සහ පස් පෙරළී ඇති බව නොදැක දුම්රිය ඉදිරියට ධාවනය කර තිබුණා.
එහිදී එන්ජින් දෙකක් සහිත දුම්රියෙහි ඉදිරි එන්ජිමෙහි ගල්ගැටී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව දුම්රිය සිරවීමකට ලක්ව ඇති අතර එම එන්ජිම අදාළ ස්ථානයේ තිබියදී අනෙක් එන්ජිම සහ දුම්රිය මැදිරි ඉවත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.
දුම්රිය මාර්ගයේ බාධක ඉවත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක යි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…