file
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂක නිලධාරීන් 5 දෙනා නිදහස් කිරීමට ඊයේ (16) අධිකරණය කටයුතු කළා.
චෝදනා ඉදිරිපත් කිරීමට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් අධිකරණය නිලධාරීන් පස් දෙනාටම ඇප ලබා දුන් බවයි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේ.
නීතිවිරෝධී පිරමීඩ ආයෝජනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.
විස්තර සහිත විඩියෝව පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…