file
ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළ කඩයිම් ලකුණු සීමාව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරික්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් නොවැම්බර් 27 සිට දෙසැම්බර් 4 දක්වා මාර්ගගතව (Online) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර විභාග ප්‍රතිඵලට අදාළව දිස්ත්‍රීක් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලබන බවද වැඩි දුරටත් සඳහන්.
කඩයිම් ලකුණු සීමාවන් සහිත නිවේදනය පහතින්,
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…