ජේ.එන් වන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වී නැතැයි, කිසිවෙකුට කිව නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා. ඒ අනුව ධනුෂ්කට…
ඉන්දියාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී ඇති බව තමන් විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරු 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබෙනවා. අද…
2023 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු 18න් පහළ රන් පදක්කම දිනා ගැනීමට නාලන්දා විද්‍යාලයයේ සුසල් තේව්ජාන් ද සිල්වා සිසුවා සමත් වුණා. මෙවර…
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ "යුක්තිය" මෙහෙයුමේ දී අද (22) අලුයම 12.30න් අවසන් වූ පැය…
විදුලි බිල අඩුකිරීම සඳහා වූ යෝජනා ලබන ජනවාරි 15 වනදා තම කොමිසම ලබා දෙන බවට විදුලිබල මණ්ඩලය දැනුම්දී ඇති බව…
ව්‍යවසායකයින්ගේ ගැටුලු ඇතුළු ගැටලු රැසක් තමන් වෙත ඉදිරිපත් කෙරෙන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා. ඒ පවතින…
එළඹෙන නත්තල සහ උත්සව සමය වෙනුවෙන් අද (22) සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා…
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල 2023 වසරේ තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වෙනවා. තුන්වැනි වාරයේ දෙවන අධියර ආරම්භ…
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වෙනවා.…