file
විදුලි බිල අඩුකිරීම සඳහා වූ යෝජනා ලබන ජනවාරි 15 වනදා තම කොමිසම ලබා දෙන බවට විදුලිබල මණ්ඩලය දැනුම්දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එම යෝජනා ලැබීමෙන් අනතුරුව මහජන මත විමසුමක් සිදුකිරීමට නියමිත බවයි කොමිසම සඳහන් කළේ.
විදුලිබල අඩුකිරීමේ නිර්දේශ ලබා දීමෙන් පසු පෙබරවාරි දෙවන සතිය වන විට විදුලිබිල අඩුකිරීම සඳහා වන යෝජනාවලට අනුමැතිය ලබා දීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පවසනවා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…