Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING: නියෝග ගොඩක් එක්ක කංචන ගෙන් විදුලිබල මණ්ඩලේට තවත් ලිපියක්

BREAKING: නියෝග ගොඩක් එක්ක කංචන ගෙන් විදුලිබල මණ්ඩලේට තවත් ලිපියක්

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් තවත් ලිපියක් එම මණ්ඩලයේ පාලනාධිකාරිය වෙත යොමු කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත වන මොහොතක කිසිදු ආකාරයකින් නව සේවකයින් බඳවා නොගන්නා ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලය දරණ ලද වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසත් එම ලිපියෙහි සඳහන්.

මේ අතර විදුලි සේවකයින්ට ලබාදෙන පෞද්ගලික ණය යෝජනා ක්‍රම සහ ඒවා මත අයකරන පොලී අනුපාතයන් සහ ඒ වෙනුවෙන් ලංවීම බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වලට ගෙවන පොලී අනුපාතිකයන් අතර පරස්පරයක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම ලිපිය පහතින්,

file
READ:   වෘත්තිය සමිති 72ක් යළි සෞඛ්‍ය වර්ජනයේ: රෝගීන් දැඩි අපහසුතාවයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්