FILE
ඉන්දියාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී ඇති බව තමන් විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෙල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
ඒ අනුව අවදානම් සහිත පුද්ගලයින් බූස්ටර් එන්නත ගැනීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් බව ඒ මහතා පෙන්වා දෙනවා.
ඒ සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින්.
ඉන්දියාවේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන එම කොවිඩ් ප්‍රභේදය එය ඔමික්‍රොන් ජෙ.එන්.1 කොව්ඩ් වෛරස උප ප්‍රභේදය ලෙස හඳුනාගෙන තිබෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…