Friday, July 24, 2026
Homeක්‍රීඩාකොළඹ ට සුපිරි ජයක්

කොළඹ ට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී – ලව් කැන්ඩි කණ්ඩායම් අතර ඊයේ (31) පැවති තරගය ලකුණු 27කින් ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

මෙහිදී පාකිස්තාන ජාතික කණ්ඩායමේ නායක බාබර් ආසාම් ලකණු 59 ක් රැස් කළා.

නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 158ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 130ක් පමණයි.

READ:   කැන්ඩි කණ්ඩායමට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්