Tuesday, September 8, 2026
Homeක්‍රීඩාලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරග දෙකක් අද

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරග දෙකක් අද

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වෙනවා.

ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම අතර තරගය අද පස්වරු 03.00ට ආරම්භ වෙනවා.

මේ අතර බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරග කාලසටහන මෙන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්