file
ව්‍යවසායකයින්ගේ ගැටුලු ඇතුළු ගැටලු රැසක් තමන් වෙත ඉදිරිපත් කෙරෙන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.
ඒ පවතින දේශපාලන තත්ත්වය සහ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ඊයේ (21) මැදිරිගිරියේ දී අදහස් දක්වමින්.
අසහස් දැක්වූ දිලිත් ජයවීර මහතා..
“හැමදාම මට ප්‍රශ්නමයි දාන්නේ.දැන් මේ මගේ මට්ටමින් මේක විසඳන්න බෑ. ඒකනිසා තමයි මං බැලුවේ ජනාධිපතිවත් වෙලා බලන්න මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ද කියලා. මොකද මේ ගොඩක් ප්‍රශ්න විසඳන්න තියෙන්නේ රජයට.”
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…