Tuesday, April 21, 2026
Homeදේශීයමගේ මට්ටමින් මේ ප්‍රශ්න විසඳන්න අමාරුයි ඒකයි ජනාධිපති වෙලා වත් බලන්නේ - දිලිත් ජයවීර

මගේ මට්ටමින් මේ ප්‍රශ්න විසඳන්න අමාරුයි ඒකයි ජනාධිපති වෙලා වත් බලන්නේ – දිලිත් ජයවීර

ව්‍යවසායකයින්ගේ ගැටුලු ඇතුළු ගැටලු රැසක් තමන් වෙත ඉදිරිපත් කෙරෙන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඒ පවතින දේශපාලන තත්ත්වය සහ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ඊයේ (21) මැදිරිගිරියේ දී අදහස් දක්වමින්.

අසහස් දැක්වූ දිලිත් ජයවීර මහතා..

“හැමදාම මට ප්‍රශ්නමයි දාන්නේ.දැන් මේ මගේ මට්ටමින් මේක විසඳන්න බෑ. ඒකනිසා තමයි මං බැලුවේ ජනාධිපතිවත් වෙලා බලන්න මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ද කියලා. මොකද මේ ගොඩක් ප්‍රශ්න විසඳන්න තියෙන්නේ රජයට.”

READ:   ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරග දෙකක් අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්