file
එළඹෙන නත්තල සහ උත්සව සමය වෙනුවෙන් අද (22) සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
මේ අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කරන බවයි දුම්රිය සමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ.
මීට අමතරව කොළඹ කොටුව සහ බදුල්ල අතරත් කොළඹ කොටුව සහ මහනුවර අතරත් විශේෂ දුම්රිය සේවාවක් අද (220 සිට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේ.
එහිදී,
22 වනදා කොළඹ කොටුවෙන් රාත්‍රී 7.30ට බදුල්ල ට විශේෂ දුම්රියක්.
(22) බදුල්ල සිට කොළඹට සවස 5.20ට විශේෂ දුම්රියක්.
23 , 25, 27, 29 දිනවල උදෑසන 7.30 ට කොළඹ කොටුවෙන් බදුල්ලට විශේෂ දුම්රියක්.
මහනුවර සිට බදුල්ලට 23 සහ 25 වනදා උදෑසන 7.00ට විශේෂ දුම්රියක්.
වශයෙන් දුම්රියන් ධාවනය කෙරේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…