FILE
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ධනුෂ්කට දේශීය තරග සඳහා සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජයේ අවසර හිමිවෙනවා.
ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට පසුගියදා තීරණය කළා.
එහෙත් සිය ක්‍රීඩා සමාජය වන SSC පනවා තිබූ තහනම ඉවත් නොකිරීම හේතුවෙන් ධනුෂ්කට දේශීය තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබී ගියා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…