Saturday, July 25, 2026
Homeක්‍රීඩාධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ධනුෂ්කට දේශීය තරග සඳහා සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජයේ අවසර හිමිවෙනවා.

ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට පසුගියදා තීරණය කළා.

එහෙත් සිය ක්‍රීඩා සමාජය වන SSC පනවා තිබූ තහනම ඉවත් නොකිරීම හේතුවෙන් ධනුෂ්කට දේශීය තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබී ගියා.

READ:   BREAKING NEWS: ධනුෂ්ක ගැන සිඩ්නි අධිකරණයෙන් යළි නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්