පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරු 08.00…
විදේශ ගත ශ්‍රමිකියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශ ගත…
බංග්ලාදේශයේ ඊයේ පැවති මැතිවරණයෙන් ජය ගැනීමට එම මැතිවරණය සඳහා ඉදිරිපත් වූ බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සමත්ව තිබෙනවා. ඒ…
දැනට පවතින විදුලි ගාස්තුව අඩු කරන ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික…
ගෙවුණු දෙසැම්බර් මාසයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය ඩොලර් මිලියන 569.7ක් දක්වා ඉහළ ගොස්…
අමාත්‍ය චාමර සම්පත් මහතා සහභාගී වූ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවති ආහාර මලු බෙදාදීමක් අතරතුර විරෝධයක් ඇති වූ බවට සමාජ මාධ්‍ය…
ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් තවත් ලිපියක් එම මණ්ඩලයේ පාලනාධිකාරිය වෙත යොමු කර තිබෙනවා. ලංකා…
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දිස්ත්‍රික් ජනතාවට වියළි ආහාර ලබා දීමට ගිය වැඩසටහනක් අතරතුර නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එහිදී අමාත්‍යවරයා…
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයින් පැවැත්වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ වූ විදුලි සේවකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස…
පසුගිය සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දූෂණ, වංචා හෙළිදරව් කරමින් ජනතාව වෙනුවෙන්, ඖෂධ වංචා සිදුවීම් මෙන්ම, ජනතා මුදල් අවභාවිත කිරීමට එරෙහිව…
ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටිවට සමු දී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර සිඩ්නිහි දී පැවැත්වෙන තෙවැනි…