file
ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටිවට සමු දී තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර සිඩ්නිහි දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුවයි.
ඩේචිඩ් වෝනර් 2011 දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් පසු ටෙස්ට් තරග 112ක දී ටෙස්ට් ලකුණු 8,786ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ද සමගින්.
වෝනර් සමුගැනීම සනිටුහන් කළ පාකිස්තානයට එරෙහි අවසන් ටෙස්ට් තරගය කඩුලු 08කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
එහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 57ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…