Tuesday, September 8, 2026
Homeක්‍රීඩාසුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියට සමුදෙයි

සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියට සමුදෙයි

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටිවට සමු දී තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර සිඩ්නිහි දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුවයි.

ඩේචිඩ් වෝනර් 2011 දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් පසු ටෙස්ට් තරග 112ක දී ටෙස්ට් ලකුණු 8,786ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ද සමගින්.

වෝනර් සමුගැනීම සනිටුහන් කළ පාකිස්තානයට එරෙහි අවසන් ටෙස්ට් තරගය කඩුලු 08කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

එහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 57ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළා.

file
file
READ:   ලෝක ශූර කැන්ගරුවන්ට එරෙහිව වසර 27කට පසු කොදෙව්වන්ට ජය ගෙනා, හිටපු ආරක්ෂක නිලධාරි නවක ක්‍රිකට් තරුව - ශමාර් ජෝෂප්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්