file
බංග්ලාදේශයේ ඊයේ පැවති මැතිවරණයෙන් ජය ගැනීමට එම මැතිවරණය සඳහා ඉදිරිපත් වූ බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සමත්ව තිබෙනවා.
ඒ අනුව ශකීබ් වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය දිනා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
බංග්ලාදේශ මැතිවරණය සඳහා එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන ආවාම් ලීගය පක්ෂයෙන් ශකිබ් මැතිවරණයට ඉදිරිපත් වුණා.
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා යළික් වරක් ජය ගනිමින් 5 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණේ අවාම් ලීගය පක්ෂය නියෝජනය කරමින්.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…