Thursday, September 10, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දෙකක්

වයස අවුරුදු 20 න් පහළ ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 – කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වුණා.

එමෙන්ම එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ජයෙෂි උත්තරා ක්‍රීඩිකාව සමත්ව තිබේ.

READ:   සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්