අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව ලබාදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා. ඒ හරක් කටා සහ කුඩු සළිඳු සංවිධානාත්මක අපරාධ කරුවන්…
බස්නාහිර හා දකුණු පළාත්වල වෙඩි තැබීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන් එම පාළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ…
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට යොදවා ඇති විශේෂ ආරක්ෂාව ලිහිල් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. හදිසි…
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුතාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය විශේෂ…
විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා…
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ.ජි.එන්. ලිලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඇහැළියගොඩ මැණික්…
දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නල්ලපෙරුමතන්ත්‍රිගේ දනුක රෝෂාන් නොහොත් කෙසෙල්වත්තේ දනුක යන අයගේ සමීපතමයකු වන කෙසෙල්වත්තේ…
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ…
පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරවල පරීක්ෂා කිරීම් කටයුතු සඳහා ඊයේ (11) සිට යළි කැඳවා තිබේ.කොළඹ වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින්…