ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුතාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය
විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.28 වන දින දෙමටගොඩ පොලිස් වසමේ ලක්හිරු සෙවණ, කොළඹ 09, මහල් නිවාස සංකිර්ණයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහි දී හෙරොයින් ග්‍රෑම් 07 ක් මිලි ග්‍රෑම් 550 ක් සහ ප්‍රීගැබ්ලින් මත්පෙති 80 සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ අවුරුදු 41 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුතා වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මලීෂ අකාෂ් යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජවාරම් සිදු ඇති බව අනාවරණය වී තිබේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…