විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.එස්.ආර්. ගීතදේව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.08 වන දින ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතයේ දිවුලනේගොඩ, තම්මිටකන්ද, වැටහිරවගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බෑග් 07 ක පුරවා සගවා තිබූ වියළි ගංජා කිලෝ 122, ක් සහ සමග මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…