විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ.ජි.එන්. ලිලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඇහැළියගොඩ මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරි කණ්ඩායමක් සමග ඒකාබද්ධව කුරුවිට පොලිස් වසමේ පැරඩයිස්වැව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව ස්වාභාවික පරිසරයට හානි ගෙන දෙමින් පතල් කැණීම් කරමින් සිටි රත්නපුර සහ කුරුවිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 49 වයසේ පසුවන පුද්ගලයන් දස දෙදෙනෙකු පතල් කැපීම සදහා යොදාගන්නා උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇහැළියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී තිබේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…