රාජ්ය ආයතනවල ගෙවීම් කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට නියමු ව්‍යාපෘතියක් ඔක්තොම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක…
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට අද (15) සිට නැවත ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර තිබේ. සේවයට පැමිණේමේදී හා පිටවීමේදී…
ජනාධිපතිවරයා ඇතුළු රජයට සහ රජයේ සේවකයන්ට සෙත් පැතීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන්…
අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ලබන සඳුදා (10) බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, මේ…
රාජ්ය ආයතන හතරක සේවය කරමින් වැටුප් හතරක් ලබා ගන්නා පුද්ගලයෙකු පිළිබඳ පුවතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට…
අප්‍රේල් මාසයට අදාළ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා අප්‍රේල් 10 වනදාට පෙර ගෙවා නිම කරන බව මුදල් අමාත්‍ය…
බහු කාර්ය සංවර්ධන සහයක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා යළි බඳවා ගෙන තිබෙනවා. ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය…
අ.පො.ස උසස් පෙල පැවැත්වෙන සමයේ විදුලි කප්පාදුව නතර කිරීමට උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට 2023.01.26 දින ඇතිව…
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුශ්කරතා හේතුවෙන් ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතු වල නිරත වීම සඳහා රාජ්ය…