අප්‍රේල් මාසයට අදාළ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා අප්‍රේල් 10 වනදාට පෙර ගෙවා නිම කරන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සිදු කරන සාම්ප්‍රදායික ගෙවීම් ඒ ආකාරයෙන්ම ගෙවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…