Sunday, September 13, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප් ගැන තීරණයක්

රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප් ගැන තීරණයක්

අප්‍රේල් මාසයට අදාළ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා අප්‍රේල් 10 වනදාට පෙර ගෙවා නිම කරන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සිදු කරන සාම්ප්‍රදායික ගෙවීම් ඒ ආකාරයෙන්ම ගෙවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

READ:   ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්