අ.පො.ස උසස් පෙල පැවැත්වෙන සමයේ විදුලි කප්පාදුව නතර කිරීමට උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට 2023.01.26 දින ඇතිව නියෝගක් සිදු කර තිබෙනවා.
අදාළ විධානයන් සැලකිල්ලට නොගෙන ලංකා විදුලිබල මණ්ඩලය විසින් තවදුරටත් විදුලි කප්පාදුව සිදු කරන්නේ නම්, කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සලසා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව උපයෝජිතා කොමිසම ලිපියක් මගින් මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී සිටිනවා.
එම ලිපිය පහතින්,
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…
Sri Lanka’s Ministry of Foreign Affairs has received a request from the Chinese Embassy seeking…
A selection of behind-the-scenes moments from Vihanga Premaya, the latest cinematic creation directed by acclaimed…
කොත්මලේ ජලාශයට ජලය එකතු වන සිඝ්‍රතාවය අනුව ජලාශය එහි උපරිම ජල සැපයුම් මට්ටමට ලගා වෙමින්…
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…