රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුශ්කරතා හේතුවෙන් ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතු වල නිරත වීම සඳහා රාජ්ය සේවකයින් හට ලබා දී තිබූ සිකුරාදා නිවාඩුව යළි අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවය යථාතත්වයට පත්වීමත් කෘෂිකර්මික වගා කටයුතු වල මූලික අවස්ථාවන් සඳහා අවශ්‍ය කාළය ප්‍රමාණවත් වීමත් යන හේතූන් නිසා සිකුරාදා දිනයේ යළි සේවයට කැඳවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාල නිවේදනය පහතින්
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…