Thursday, July 23, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයන්ට ලබා දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

රාජ්‍ය සේවකයන්ට ලබා දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුශ්කරතා හේතුවෙන් ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතු වල නිරත වීම සඳහා රාජ්ය සේවකයින් හට ලබා දී තිබූ සිකුරාදා නිවාඩුව යළි අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවය යථාතත්වයට පත්වීමත් කෘෂිකර්මික වගා කටයුතු වල මූලික අවස්ථාවන් සඳහා අවශ්‍ය කාළය ප්‍රමාණවත් වීමත් යන හේතූන් නිසා සිකුරාදා දිනයේ යළි සේවයට කැඳවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල නිවේදනය පහතින්

READ:   අගමැති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්